සන්නිවේදනය කරන්නේ ඇයි ?
- අවශ්‍යතා සදහා සන්නිවේදනය කරයි.
- ප්‍රතිඵලය අපේක්ෂිත බවින් හෝ අනපේක්ෂිතව
සන්නිවේදනය කරයි.
- සබදතා තර කර ගැනීමට සන්නිවේදනය කරයි.
- පරස්පරතා අවම කිරීමට සන්නිවේදනය
කරයි.
- විවිධාකාර මානසික හා කායික පීඩනයන් නිසා සන්නිවේදනය කරයි.
- තොරතුරු හුවමාරුව සදහාත්,
බෙදා ගැනීම සදහාත් මෙන්ම පොදු එකගතාවයකට නොහොත් සමාන අත්දැකීම් පසුතලයකට පැමිණීම සදහා
සන්නිවේදනය කරයි.
- සමාජ සමබරතාවය සදහා සන්නිවේදනය කරයි.
- විවිධ රස නිෂ්පත්තීන් හා රුචිකත්වයන්
නිසා සන්නිවේදනය කරයි.
- දැඩි නිශ්ශබ්දතාවයේදී අසහනය අඩු කර ගැනීම සදහා සන්නිවේදනය කරයි.
- පුද්ගල අරමුණු / ආයත අරමුණු / රාජ්‍ය අරමුණු යනාදිය සදහා සන්නිවේදනය කරයි.
No comments:
Post a Comment