පැරණි කවිය
රනබරණ
පැළද
සිටින රදළයෙකු
වැන්න.
ජන
කවිය චීත්ත
රෙද්ද
හා
ඔපනැලි
හැට්ටයක් ඇද
සිටින ගැමි
ලියක
මෙනි. නූතන
කවිය
ගමේ
හැදී
වැඩී චාම් ඇදුමින්
සැරසී
කොළඹ
කාර්යාලයක වැඩට
එන
තරුණියක මෙන් විය යුතුයැයි මට
සිතේ. කුරුදුවත්තේ
ගැහැනියකගේ විකාර
විලාසිතා ද
ඈ පිළිකුල්
කරයි.
ගමේ
හොද
ගතිගුණ ජන්මයෙන්
ඈට උරුමවී
ඇත. නගරයේ
හොද
ගතිගුණ
ආශ්රයෙන් ඈ ලබා ඇත.
ම හ ග ම සේ ක ර
No comments:
Post a Comment